News

අද රාත්‍රී 08 න් පසු දින දෙකක් දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 8 සිට ලබන 27 වනදා සදුදා උදාසන 05 දක්වා සමස්ථ දිවයිනට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇතුලු අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට අනෙක් ප්‍රදේශවල පසුගිය 20 වනදා සිට ඇඳිරී නීතිය ක්‍රියාත්මක වුයේ රාත්‍රී 08 සිට උදාසන 05 දක්වා පමණි.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේග

කොළඹල ගම්පහල කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇතග