අද (26) රාත්‍රී 10.00 සිට හෙට (27) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.