News

අද රාත්‍රී 8.00 සිට හෙට අළුයම 4.00 දක්වා යළි පොලිස් ඇදිරි නීතිය

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයත් සමග අද දිනයෙත් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට (23) උදෑසන 4.00 දක්වා කාලය තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.