News

අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් රට තුල පවතින වාතාවරණය පිළිබද සාකච්ඡා කිරීම සඳහා කැදවා ඇත.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළ අතර අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

එමෙන්ම හදිසි නීතිය ගැසට් කිරීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අනිද්දා (24) දිනයේ පැවැත්වීමට නියමිතය.