අද සවස 6.00 සිට පොලීසිය විශේෂ මෙහෙයුමක April 13, 2020 4:40 pm No Comments ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද (13) පස්වරු 6.00 සිට හෙට (14) පස්වරු 6.00 දක්වා කාලය තුළ දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.