අද සිට රජයේ විධායක නිලධාරීන් වැඩ වර්ජනයක
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
.
නීති ක්ෂේත්රයට වැටුප් වැඩි කිරීමෙන් රාජ්‍ය සේවයේ හටගෙන ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩලයේදී ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
