අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කෙරේ July 17, 2019 4:31 pm No Comments දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. එම මංතීරුවේ කහතුඩුව සහ කොට්ටාව අතරදී බවුසරයක් පෙරළී යාම හේතුවෙන් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.