අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිසුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ නියැලෙමින් සිටියදී මොහු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.