අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ පාගමනක් හේතුවෙන් කොළඹ මරදාන පිටකොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ටෙක්නිකල් මංසන්ධිය සහ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමට සුදුසු බවයි පොලීසිය පවසන්නේ.