News

අන්තරේ පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් කොළඹ ලෝටස් වටරවුම අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් පිටකොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු බව පොලීසිය පවසයි.