අන්තරේ පාගමන හේතුවෙන් ලෝටස් වටරවුම් පාර වැසේ
අන්තර් විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම් පාර තාවකාලිකව වසා දමා තිබේ.
වයඹ දිග විශ්ව විද්‍යාලයේ සිසුන් නවක වදය සිදු කරන බවට රජය විසින් සිදු කරණ චෝදනාවලට එරේහිව අන්තර් විශ්ව විද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති අතර මේ වෙරෝදතාව හේතුවෙන් මාරදාන සිට ටෙක්නිකල් මන්සංධිය දක්වා සහ පිටකොටුව යන මාර්ගයන්වල දැඩි රථවාහන තදබදයක් ඇති බවට වාර්තා වෙයි.