අන්දරවත්තේ චාමර STF අත්අඩංගුවට February 10, 2019 11:33 am No Comments මාකදුරේ මධූෂ් හා දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු වන අන්දරවත්තේ චාමර මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට ගත් බවයි.