අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට July 2, 2019 4:21 pm No Comments අනිවාර්යය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ප්රථම වතාවට වාර්තා කරනු ලැබුවේ සති අග අරුණ පුවත්පත විසිනි.