News

අනුන්ගේ ATM එකකින් සල්ලි ගන්න ගිය පුද්ගලයෙකු මාට්ටු

චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වක්න අතර අද දින චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කරයි.