News

අප්‍රේල් පාසල් නිවාඩුව හෙට සිට අප්‍රේල් 20 දක්වා

පාසල් සදහා ලබාදෙන අප්‍රේල් නිවාඩුව හෙට (13) සිට අප්‍රේල් මස 20 වන දින දක්වා ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අහලප්පෙරුම මහතා පවසයි.

මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.