අප්‍රේල් මස රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබන 10ට පෙර March 26, 2020 9:34 pm No Comments රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය.