අප්‍රේල් 01 සිට නාඩු සහ සම්බා සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි March 7, 2019 4:04 pm No Comments සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක් ද නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර ඇත. ඒ අනුව මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.