News

අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුලදී ලංකාවට

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ අතර
ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.