අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.
ඊයේ (10) සිට බල පැවැත්වෙන පරිදි නිකුත්කර ඇති එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂය පථයන් ප්‍රකාශයට පත් කර ඇත.
2153-12_S by Prageeth Karunasinghe on Scribd
