අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එලෙස අද පැවැත්වෙන අතර ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව ඇත.