අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 4.00ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.