කොරෝනා වෛරසය ආසාදිතයින් බවට අවසන් වරට හඳුනාගත් පුද්ගලයින් 5 දෙනා කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.
ඔවුන්ගෙන් තිදෙනෙකු 123 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අනෙක් දෙදෙනා බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ වෙළඳසැලක සේවයේ නියුතු කොළඹ 12 සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.