News

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුණු මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාව මියගොස් ඇති බව වාර්තා වෙයි.

අදාල නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු නාවික හමුදාව විසින් දිවයිට ගෙන ඒමෙදී රෝගී තත්වයේ පසු වු 75 හැවිරිදි මෙම ජර්මානු කාන්තාව ද ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

පසුව ඇය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා.