අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වෙයි.
දිවයින පුරා විභාගය මධ්‍යස්ථාන 4661කදී ලබන 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන අතර මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටිනවා.
මේ අතර අද ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇත.