ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාශභංග යෝජනාවක් May 20, 2019 11:18 am No Comments ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් හෙට (21) දින කතානායකවරයාට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.