ආයෝජන මණ්ඩලයට අයත් සියලුම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න March 26, 2020 2:20 pm No Comments ආයෝජන මණ්ඩලයට(BOI) අයත් සියලුම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමා එහි සේවය කරන සේවක සේවිකාවන් යුධ හමුදාව මැදිහත් කරගෙන නිවෙස් වලට යැවීමට කටයුතු සලසා දෙන ලෙස විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියෝග කරයි.