ආරක්ෂක හේතුන් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේතුංග වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.
බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ඊයේ රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව වැලිකඩ බන්ධනාගායට මාරු කර යැවූ බවයිි.