ආසාදිතයින් ගණන 92,000 ඉක්මවා යයි March 28, 2021 5:19 pm No Comments කොවිඩ් ආසාදිත රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේත් අලුතින් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සමස්ත ආසාදිත බව හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 92,007ක් දක්වා ඉහළගොස් තිබෙන බව සඳහන් ය.