News

ආසාදිතයින් 320දෙනෙකුට සුවයි

ආසාදිතයින් 320දෙනෙකුට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 320දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 90.021ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 93,128ක් වන අතර රෝගීන් 2532දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.