කොවිඩ් ආසාදිතයින් 95 දෙනෙකු අද (06) අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 93,690 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුව වූ පිරිස 90,708 ක් වේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2396 දෙනෙකි.