කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 574 දෙනෙකු අද (28) දින සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.
මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිත රෝගීන් ගණන 3,479 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.