News

ඇදිරි නීතිය කඩකල 1754 ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 1754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ ඇදිරි නීතිය අද ඉවත් කළ ප්‍රදේශවල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිඛේ