ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 ක් අත්අඩංගුවට March 27, 2020 7:55 am No Comments ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ එම කාලය තුළ රථවාහන 1033 ක් ද පොලිස් භාරයට ගත් බවයි.