දිස්ත්‍රික්ක 18කට අද පස්වරුවේ පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 1වනදා තෙක් March 30, 2020 6:25 pm No Comments කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක කර තිබේ. සෙසු දිස්ත්‍රික්ක සදහා පනවා ඇති ඇදිරි නීතිය අප්‍රේල් 01වන බදාදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.