News

ඇදිරි නීතිය වෙලාවේ මුහුදු වෙරළට ගිය 20 ක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය මැඩලීමට රජය ගෙන යනු ලබන වැඩසටහනට අවනත නොවූ පුද්ගලයින් 20 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිඛේ

කොරෝනා වෛරසය රට තුල පැතිරීම වළක්වාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ 2020 මාර්තු මස 19 වන දින පස්වරු 0230 සිට පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක එය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.