පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද පෙරවරුව දක්වා ගෙවුනු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ යතුරු පැදි සහ ත්රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.