News

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2797 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2797 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 729ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.

අද (25) උදෑසන 06.00යේ සිට අද දහවල් 12.00ක්වා ගත වූ පැය 6ක කාලය තුළ පුද්ගලයින් 115 දෙනෙකුත් රථවාහන23ක් පොලිස් භාරයට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.