ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට April 25, 2020 10:02 am No Comments ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 681 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථවාහන 177ක් ද පොලිස් භාරයට ගෙන ඇත.