අද (11) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 1600ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පසුගිය 20 වැනිදා සිට අද පෙරවරුව දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 22,000ක් වේ.