ඇඳිරි නීතිය කඩකළ 2262ක් අත්අඩංගුවට March 24, 2020 9:07 am No Comments ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2262ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව යතුරුපැදි,ත්රීරෝද රථ ඇතුළු වාහන 579ක් ද පොලිස් භාරයට ගෙන ඇත.