මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 31,680ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන සංඛ්‍යාව 8151 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1392 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 381 ක් පොලිස් භාරයට ගෙන ඇත.