News

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 17000 ඉක්මවයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 17717ක් සහ වාහන 4586ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1815 ක් සහ වාහන 595 ක් ද පොලිස් බාරයට ගෙන ඇත