News

ඇඳිරි නීතිය කඩ කළ 14966ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 14966ක් සහ වාහන 3751ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(06) උදෑසන 6 සිට දහවල් 12 වන තෙක් ගත වු පැය 6 තුළ පුද්ගලයින් 171 ක් සහ වාහන 86 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.