News

ඇඳිරි නීතිය කඩ කළ 1512ක් අත්අඩංගුවට

පසුගිය මාර්තු 20 දින සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 25031 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6426ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1512 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 354ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.