ඇමති දිනේෂ් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක January 3, 2020 5:07 pm No Comments විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. අමාත්‍යවරයා ජනවාරි 9 වැනිදා සහ 10 වැනිදා තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.