ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වෙයි May 23, 2019 11:33 am No Comments අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම සදහා දින නියම වෙයි. ඒ, අනුව ජූනි මස 18 සහ 19 යන දින දෙක තුළ විවාදයට ගැනීමට නියමිතයි. මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සැසියේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළේය.