ඇමරිකාවෙන් පුද්ගල ආරක්ෂක උපකරණ තොගයක්
ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් ඊයේ(17) දින පරිත්‍යාග කර ඇත.
ඒ අතර ඩියුපොයින්ට් ටයිවෙක් ඕවරෝල් ඇදුම්, නයිට්‍රයිල් අත්වැසු, බර වැඩවලට යොදාගන්නා අත්වැසුම්, බූට් ආවරණ සහ පිරිසිදුකාරක තොගයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති( විශ්‍රාමික )මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා වෙත බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී බාරදී ඇත.
