News

ඇමරිකාවේ වීඩියෝ ක්‍රිඩා අලෙවිය සීග්‍රයෙන් ඉහළට

ඇමරිකාවේ වීඩියෝ ක්‍රිඩා අලෙවිය දශකයකට පමණ පසු ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බව වාර්ථා වේ.

ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වසා දමා තිබෙන බැවින් නිවෙස් වලින් පිටතට යා නොහැකි වීම හේතුවෙන් මේ සඳහා යොමු වී ඇත.

විඩියෝ ක්‍රිඩා අවශ්‍ය පරිගණක මෘදුකාංග සහ දෘඩාංගවල අලෙවියද මේ නිසා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.