News

ඇමෙරිකානු ඩොලරය 178ක් වෙයි

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178යි ශත 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවිය වාර්තා කරනවා.

එමෙන්ම ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ද රුපියල් 174යි ශත 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැණුම් මිල වැඩිවූයේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි.