ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.
ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ තැපැල් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192 ක් බව සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
